hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 ජූලි 10, ප.ව. 12:23



පැවිදි ජීවිතයක් ගත කරමින් දෙස් විදෙස් බෞද්ධ ජනතාව තුල සම්බුදු දහම කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් ඇති කල ‘ගම්පහ මහානාම හිමි’ පසුව ගිහි ජීවිතයට එලැඹ නයන වාසුල විජේසූරිය නමින් කේ සුජීවා සමඟ 2021 දී විවාහ වූ අතර ඔහු පසුගියදා අතුරුගිරියේ සිදු වූ වෙඩි ප්‍රහාර වලට මැදි වී අවාසනාවන්ත ලෙස මියයන විට 37 වැනි වියෙහි පසු වුණා.

මිය ගිය නයන වාසුල විජේසූරිය ගේ දේහය කේ සුජීවාගේ දියනියන් විසින් භාරගනු ලැබ දේහය දැන් මාලඹේ බස්නැවතුම්පල අසල චන්ද්‍ර පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර ඇත.

අද සවස 4.00ට අවසන් කටයුතු සිදු කෙරෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: