2024 අප්‍රේල් 13, පෙ.ව. 8:44
සිංහල අලුත් අවුරුදු උදාව අද (13) අපරභාග 09.05ට යෙදී තිබෙනවා.
අපරභාග 02.41 සිට ඉරිදා (14) පූර්ව භාග 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බවයි නැකැත් පත්‍රයේ දැක්වෙන්නේ.
ඒ අනුව අපරභාග 02.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරත විය යුතු බව එහි සඳහන්.
ආහාර පිසීමේ නැකත අපරභාග 11.06ට (රාත්‍රී 11.06) යෙදී තිබෙනවා.
එම චාරිත්‍රය නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනිමොලවා තල් උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගත යුතුයි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය පූර්වභාග 12.06ට (මධ්‍යම රාත්‍රී 12.06) නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා සිදු කළ යුතු බවයි, සිංහල අවුරුදු නැකැත් පත්‍රයේ දැක්වෙන්නේ.

2026 අප්‍රේල් 30, ප.ව. 4:56
2026 අප්‍රේල් 30, ප.ව. 3:36
2026 අප්‍රේල් 30, ප.ව. 12:59
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:55
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:49
23-04-26
23-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
17-03-26
17-03-26
13-03-26
13-03-26
11-03-26
11-03-26