2024 ජූලි 26, පෙ.ව. 12:01
ජනාකීර්ණ ප්‍රදේශයක් තුළ පාතාල කණ්ඩායම් අතර සිදුවන ගැටුමකදී හෝ වෙනත් ගැටුමකදී පොලිසියට සිය ගිනිඅවි භාවිතා කරමින් තත්ත්වය පාලනය කිරීමට හෝ මර්දනය කිරීමට සෘජුවම වෙඩි තැබීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවා.
ජනතාවගේ ආරක්ෂක තත්ත්වයන් ගැන සිතා එවැනි තීරණ ගැනීමේදී පොලිසියට ගැටලුකාරී තත්ත්වයන් මතුවන බව පැවසුවා.
පොලිස් නිලධාරින් යම් සිදුවීමකදී අවස්ථානුකූලව වෙඩි තබනවා ද නැද්ද යන්න තීරණය කළ යුතු බව එහිදී සඳහන් කළා.
ඇතැම් පාතාල කණ්ඩායම් එවැනි අවස්ථාවලි ප්‍රයෝජන ගැනීමේ තත්වයක් ඇති බව කියා සිටියා.
එවැනි තත්වය පිළිබඳ පොලිසියේ අවධානය මේවන විට යොමුව ඇතිබව වැඩිදුරටත් පැවසුවා.
2026 සැප්තැම්බර් 05, ප.ව. 12:34
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:15
28-07-26
28-07-26
14-03-26
14-03-26
05-02-26
05-02-26
26-10-24
26-10-24
14-12-22
14-12-22