2025 නොවැම්බර් 02, පෙ.ව. 12:06
නොවැම්බර් මස (10) වැනිදා ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් ලබන (04) වනදා මධ්‍යම රාත්‍රියෙන් පසුව උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් වේ.
ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වන තුරු උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එළඹෙන (10) වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස (05) වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26