hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 අප්‍රේල් 14, පෙ.ව. 12:14



ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව ඉදිරියේදී අවශ්‍ය නැතැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරියට දැනුම දී තිබේ.

අදාල ලිපිය මගින් ඔවුන් දන්වා ඇත්තේ අමාත්‍ය ධුරයට ලැබෙන ඉන්ධන දීමනාව පමණක් ප්‍රමාණවත් බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දුර අනුව ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් හිමි වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: