2023 අගෝස්‍තු 03, පෙ.ව. 1:08
ඕල්කට් අනුස්මරණ සහ ශ්‍රී ලංකා ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සදහා වසර 75 ක් සපිරීම නිමිති කරගෙන වැඩසටහනක් වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී කාර්යාලයේදී පැවැත්වුණා.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ තානාපති කාර්යාලය සංවිධානය කළ මෙම උත්සවය සඳහා මහරගම වජිරඥාන ධර්මායතනාධිපති හා බෞද්ධ විහාරාධිපති අපි පූජ්‍ය මහරගම ධම්මසිරි නාහිමි, මේරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති කටුගස්තොට උපරතන නාහිමි ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් විශාල ප්‍රමාණයක් මෙන්ම ඕල්කට් මුණුබුරු ඩග්ලස් ඕල්කට් මහතා ප්‍රමුඛ ඇමරිකානු නිලධාරීන් පිරිසක් ද පිරිසක්ද සහ සම්බන්ධ වී තිබෙනවා.



2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11