hit counter

2025 ජනවාරි මස 20 වන සඳුදා

2024 නොවැම්‍බර් 17, පෙ.ව. 12:02



2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

2024 පාර්ලිමේන්තු මැතිවරණය පසුගියදා (14) පැවැත්වුණා.

ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: