2025 නොවැම්‍බර් 25, පෙ.ව. 12:04
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙම රක්ෂණ ක්‍රමය මගින් ධීවර ප්‍රජාවට විශේෂ ප්‍රතිලාභ රැසක් හිමිවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ විය.
මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ධීවර ප්‍රජාවට හිමිවන ප්‍රධාන ප්‍රතිලාභ පහත පරිදි වේ:
2026 ජූලි 12, පෙ.ව. 12:32
2026 ජූලි 12, පෙ.ව. 12:22
2026 ජූලි 12, පෙ.ව. 12:17
2026 ජූලි 12, පෙ.ව. 12:14
2026 ජූලි 12, පෙ.ව. 12:13