2024 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:06
සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දුන් විරෝධාර රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් වල තිබෙන ගැටලුව තම ආණ්ඩුවක් යටතේ විසඳීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
රණවිරුවන්ගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහි කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එම පක්‍ෂය රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමක් බව ද ලෝකයේ ඇතැම් රටවල යුද්ධ යන විට පෙනී පෙනී දරුවෝ ,සිවිල් පුරවැසියෝ, කාන්තාවෝ ඝාතනය කරන නමුත් ශ්‍රී ලංකාව ලෝකයටම පෙන්වන සජීවීව පුංචි දූ දරුවෝ, තරුණයන් මුදාගත් බව සිහිපත් කරනවා.
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:59
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:44
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 10:35
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 10:23
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:50
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26