2024 මැයි 04, පෙ.ව. 12:06
 
            
මෙරට අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4ක් සඳහා රජයෙන් රුපියල් බිලියන 26.6ක සහල් ලබා දුන් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජී විජේසිරි මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් බෙදා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.
එමෙන්ම, අඩු ආදායම්ලාභී පවුල් වල පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වන බව සඳහන්.
කොළඹ දිස්ත්‍රික්කයේ 183,421ක පවුල් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා අවශ්‍ය කරන සහල් තොග ඇණවුම් කොට මේ වන විට ලැබී ඇතැයිද ඔහු පැවසුවා.
දිවයිනේ දිස්ත්‍රික්ක 25 හිම අඩු ආදායම්ලාභී පවුල් සදහා අප්‍රේල් සහ මැයි මාස සදහා සහල් කිලෝ 10 බැගින් ප්‍රදානය කිරීමේ වැඩසටහන අනුව ඉදිරි දින කිිහිපය තුළ දෙවනි වටයේ සහල් බෙදීම අරඹා මේ මස අවසන් වීමට පෙර මෙම සියලුම සහල් තොග බෙදා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන්.
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:16
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:12
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:12
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:08
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25