hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 14, පෙ.ව. 12:02



මෙරට අඩු ආදායම්ලාභී සියලු පවුල් සඳහා නොමිලේ සහල් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර පසුගිය මාසයේදී ක්‍රියාත්මක කෙරුණු අතර එහි දෙවන අදියර මේ මස (මැයි) අවසාන සතියේදී ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එහි පළමු අදියරේදී හඳුනාගත් ගැටලු‍ සහ අභියෝග සඳහා නිසි විසඳුම් ලබා දෙමින් එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

ඒ අනුව මෙමස අගදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නොමිලේ සහල් කිලෝ 10 බැගින් ලබාදීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: