2026 මාර්තු 05, පෙ.ව. 12:11
මැදපෙරදිග කලාපයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් ගමන් පිළිබඳ විමසීම් සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
මෙම සේවාවන් සඳහා දේශීය ඇමතුම් (ශ්‍රී ලංකාව තුළ) සඳහා 1979 අංකය භාවිතා කරන්න. ජාත්‍යන්තර ඇමතුම් සඳහා +94 11 777 1979 අංකය භාවිතා කළ හැකියි.
ජාත්‍යන්තර ඇමතුම් සඳහා WhatsApp ඔස්සේ පමණක් (chat only) විස්තර ලබා ගැනීමට +94 74 444 1979 අංකය භාවිතා කරන්න.
ගුවන් ටිකට්පත් ලබාගත් සංචාරක නියෝජිතයා හෝ නිල වෙබ් අඩවිය වන www.srilankan.com වෙත පිවිසීමෙන්ද ගුවන් ගමන් තත්ත්වයන් වෙනත් තොරතුරු ලබා ගත හැකියි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-05-26
27-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
14-05-26
14-05-26
27-03-26
27-03-26
14-02-26
14-02-26
25-01-26
25-01-26
10-09-25
10-09-25
04-08-25
04-08-25
02-08-25
02-08-25
09-06-25
09-06-25