hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 27, පෙ.ව. 12:11



ධීවර යාත්‍රා සඳහා මෙන්ම, මුහුදු ආහාර සැකසීම සහ ජලජීවී වගාව ඇතුළු කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේදී ඇතිවන ගැටලු ඉදිරිපත් කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක වන සහය දුරකථන සේවාවක් ආරම්භ කර දී ඇත.

ඒ අනුව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ කර්මාන්තයට අදාළ ඉන්ධන ගැටලු කඩිනමින් යොමු කිරීමට පහත අංකය අමතන ලෙසයි.

අඳාළ අංකය – 0114323389





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: