2024 ජනවාරි 02, ප.ව. 6:22
අද (02) දින යුක්තිය මෙහෙයුමට තොරතුරු ලබාදීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වාදීම සිදු කළා.
ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
එලෙස හඳුන්වාදුන් දුරකතන අංකය 071 859 88 00 වන අතර එය පොලිස් මූලස්ථානයේ ස්ථාපනය කර තිබෙනවා.
මෙම දුරකථන අංකය සහිත ස්ටීකර් ත්‍රිරෝද රථ වල ඇලවීම අද සිදු කෙරිණ.
2026 අගෝස්තු 28, ප.ව. 4:23
2026 අගෝස්තු 28, ප.ව. 2:12
2026 අගෝස්තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්තු 28, පෙ.ව. 10:34
29-04-26
29-04-26
08-12-25
08-12-25
03-12-25
03-12-25
11-05-25
11-05-25
13-04-25
13-04-25
01-04-25
01-04-25
17-03-25
17-03-25
18-02-25
18-02-25
13-01-25
13-01-25
29-11-24
29-11-24
30-10-24
30-10-24
25-10-24
25-10-24