2024 ජනවාරි 04, ප.ව. 3:34
ශ්‍රී ලංකා පොලීසිය විසින් රටේ ජනතාවට හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇත.
කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන විවිධ හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් මෙම දුරකථන අංකය හදුන්වා දී ඇත.
රට පුරාම සිදුවන විවිධ හිංසන සම්බන්ධ තොරතුරු වෙතොත් “109” හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දිය හැකි බවද පොලීසිය සදහන් කරයි.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
29-04-26
29-04-26
08-12-25
08-12-25
03-12-25
03-12-25
11-05-25
11-05-25
13-04-25
13-04-25
01-04-25
01-04-25
17-03-25
17-03-25
18-02-25
18-02-25
13-01-25
13-01-25
29-11-24
29-11-24
30-10-24
30-10-24
25-10-24
25-10-24