2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 8:10
අද (28) දින සිට එළැඹී තිබෙන දීර්ඝ සති අන්ත නිවාඩුවේ විවිධ ප්‍රදේශවලට විනෝද චාරිකාවල නිරතවීමේදී රථවාහන ධාවනයේදී විශේෂ අවධානයක් යොමුකරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව අද (28) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසුවා.
එසේම මෙම දීර්ඝ සති අන්තයේදී පොලිස් රථවාහන නිලධාරීන් දිවයින පුරා විශේෂ මෙහෙයුම්වලට එක්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
2026 ජූනි 08, ප.ව. 2:25
2026 ජූනි 08, ප.ව. 2:08
2026 ජූනි 08, ප.ව. 1:28
2026 ජූනි 08, ප.ව. 12:25
2026 ජූනි 08, ප.ව. 12:22