2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 9:22
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර තිබෙනවා.
ඒ , ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදියි.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී වයි අසංග කරවි, මාතර හා හම්බන්තෙට දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන මහත්වරුන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වශයෙන් උසස් කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.
පසුගිය මස 27 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පොලිස්පතිවරයා විසින් එම උසස්වීම් සිදු කර තිබෙනවා.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18