2024 අප්‍රේල් 29, පෙ.ව. 12:09
මින් ඉදිරියට මහජනතාවට මුල් පැමිණිල්ල කිරීමට පොලිසියට යා යුතු නොවන අතර Online හරහා මහජන පැමිණිලි ලබාගෙන පැමිණිල්ල කරන පුද්ගලයා සිටින ස්ථානයට එසැණින් පොලිස් කණ්ඩායම් යවා පැමිණිල්ල විභාග කිරීමේ නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
පැමිණිල්ල කළ සැණින් අදාළ පොලිස් ස්ථානය මෙන්ම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන නිලධාරීන්ට අන්තර්ජාලය ඔස්සේම පැමිණිල්ලේ පිටපතක් යැවෙන ක්‍රමවේදයක් සකස් කර ඇතැයි වාර්තා වෙනවා.
පළමු පැමිණිල්ල ලද විගස අදාළ පොලිසියේ පොලිස් ස්ථානාධිපති නියෝගයෙන් පොලිස් රේඩියෝ කාර් හෝ පොලිස් යතුරු පැදි එම ස්ථානය වෙත වහාම පිටත් කර යවන අතර එහිදී ප්‍රකාශ සටහන් කරගෙන, හඬ පට පවා සාක්ෂි ලෙස අන්තර්ජාලය ඔස්සේ පොලිසියේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට නියමිතව ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම නව ක්‍රමවේදය මුලින්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත අතර පොලිස් ස්ථාන 22කට නව ක්‍රමවේදය හඳුන්වා දීමට සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.මින් ඉදිරියට පොලීසියට යන්න ඕනි නෑ.. ගෙදර සිටම පැමිණිල්ල දාන්න.!
2026 මාර්තු 29, පෙ.ව. 12:39
2026 මාර්තු 29, පෙ.ව. 12:31
2026 මාර්තු 29, පෙ.ව. 12:27
2026 මාර්තු 29, පෙ.ව. 12:21
2026 මාර්තු 29, පෙ.ව. 12:16
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
18-03-26
18-03-26