2022 ජූලි 13, පෙ.ව. 12:02
අද (13) පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A සිට W දක්වා කලාප 20 කට දහවල් කාලයේ පැය 01යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 01 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
M, N, O, X, Y, Z කලාපවලද එම දින 03 හැර අනෙක් දිනවල පෙරවරු 05.30 සිට පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

2026 අප්‍රේල් 12, ප.ව. 1:39
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14