hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 08, ප.ව. 7:30



ගංවතුර තත්ත්වය හේතුවෙන් මාතර ග්‍රිඩ් උපපොළ අවට ප්‍රදේශය විදුලියට සම්බන්ධයෙන් අවදානමට ලක් වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව මාතර ග්‍රිඩ් උපපොළ අවට ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර තිබෙනවා.

මේ අතර මාතර ග්‍රිඩ් උපපොළෙන් විදුලිය විසන්ධි කර මාතර ප්‍රදේශයේ විපතට පත් ප්‍රදේශවලට නැවත විදුලිය සම්බන්ධ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය දන්වා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: