2022 අගෝස්‍තු 22, පෙ.ව. 5:44
අද (22) දිනයේදීත් පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
දහවල් කාලයේ පැයයි විනාඩි 40කුත් රාත්‍රි කාලයේදී පැයයි විනාඩි 20කුත් විදුලිය කප්පාදු කරන බවයි එම කොමිසම සදහන් කළේ.
මේ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.
CC යන කලාපයන්ට විදුලි කප්පාදුව සිදුවන්නේ උදෑසන 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2.30ක කාලයක්.
M, N, O, X, Y, Z කලාපවලට උදෑසන 5.30 සිට 8.30 අතර පැය 3ක් විදුලි කප්පාදුවක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම කියාසිටියේ.
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 10:03
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:25
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:22
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:17
07-12-25
07-12-25
14-10-25
14-10-25
05-10-25
05-10-25
21-09-25
21-09-25
20-09-25
20-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25
23-05-25
23-05-25
19-05-25
19-05-25