2022 අගෝස්‍තු 24, පෙ.ව. 5:47
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව අද (24) දිනයේ ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසුවා.
ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.



2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:12