2022 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 6:50
අද (05) පැය 02ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අනුමැතිය ලබා දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කලාප සඳහා දහවල් කාලයේ පැය1ක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති.
එම කලාප සඳහා සවස කාලයේදී පැය 01ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:38
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:29
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:05
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:32
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 10:27