2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:05
ලබන නොවැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මූල්‍ය හා නීතිමය කටයුතු රැසක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පහත සඳහන් සේවාවන් ලබාගැනීමේදී TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත.
මෙම නව ක්‍රමවේදය ඔස්සේ මෙරට බදු පදනම තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම සමස්ත මූල්‍ය ගනුදෙනුවල විනිවිදභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:55
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:38
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:29
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:32
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 10:27