2024 සැප්‍තැම්‍බර් 30, ප.ව. 1:30
            
අද (30) ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ගේ දෙමාපියන් බව කියන පිරිසක් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවයක් ආරම්භ කළහ.
එම ගැටලුව පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් විද්වත් කමිටුවක් පත් කළ අතර අදාළ ප්‍රශ්න තුනක් සදහා සම්පූර්ණ ලකුණු ලබා දීමටත් යළි ශිෂ්‍යත්ව විභාගය නොපැවත් වීමටක් එම විද්වත් කමිටුව විසින් ඊයේ දිනයේ තීරණය කර තිබුණි.
කෙසේවෙතත් විරෝධතාකරුවන් පවසන්නේ ශිෂ්‍යත්ව විභාගයේදී ලබා දී තිබූ ප්‍රශ්න අටක් විභාගයට පෙර පිටස්තර පුද්ගලයන් වෙත ලැබී තිබූ බවට අදාළ සාක්ෂි සහිතව විභාග කොමසාරිස්වරයාට ඉදිරිපත් කර තිබියදීත් ප්‍රශ්න තුනක් සම්බන්ධයෙන් පමණක් සඳහන් කරමින් කටයුතු කිරීම ගැටලු සහගත බවයි.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
07-10-25
                                            07-10-25
23-07-25
                                            23-07-25
01-07-25
                                            01-07-25
21-05-25
                                            21-05-25
27-03-25
                                            27-03-25
17-03-25
                                            17-03-25
16-03-25
                                            16-03-25
15-03-25
                                            15-03-25
15-03-25
                                            15-03-25
12-03-25
                                            12-03-25
12-03-25
                                            12-03-25
10-03-25
                                            10-03-25