2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැදපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එහි සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:34
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:18
10-08-26
10-08-26
10-08-26
10-08-26
09-08-26
09-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
05-08-26
05-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
03-08-26
03-08-26
02-08-26
02-08-26
01-08-26
01-08-26