2025 මාර්තු 22, පෙ.ව. 12:00
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි වනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තම්න්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
2026 ජූනි 18, ප.ව. 12:33
2026 ජූනි 18, පෙ.ව. 10:57
2026 ජූනි 18, පෙ.ව. 10:03
2026 ජූනි 18, පෙ.ව. 12:27
2026 ජූනි 18, පෙ.ව. 12:22
18-06-26
18-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
14-06-26
14-06-26
13-06-26
13-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26