2023 නොවැම්‍බර් 30, පෙ.ව. 11:20
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායිහි පැවැත්වෙන “දේශගුණික විපර්යාස සමුළුවට” සහභාගී වීම සහ අද (30) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.
මෙම සමුළුව අද (30) සිට 12/12 දක්වා ඩුබායි හි දී පැවැත්වීමට නියමිත අතර ඒ සදහා සහභාගී වීමට ජනාධිපතිවරයා සමග මැති ඇමතිවරුන් කීප දෙනෙකු සහ ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ පිරිසක් ද දූත පිරිස ලෙස පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුන් අද (30) උදෑසන 11.00ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
2026 අප්‍රේල් 10, ප.ව. 2:06
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:36
2026 අප්‍රේල් 10, පෙ.ව. 9:26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
06-04-26
06-04-26
05-04-26
05-04-26