2024 මැයි 22, ප.ව. 1:48
මේ වසර අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඊට පෙර වෙනත් මැතිවරණයක් නොපැවැත්වෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
මේ වන විටත් ඒ සදහා මුදල් වෙන් කර ඇති බවත් අද පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නා.
වෙනදා සදුදා පැවැත්වෙන කැබිනට් හමුව ජනාධිපතිවරයා විදේශ ගතවු නිසා අද දිනයේ රැස්වුණා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11