2025 ජනවාරි 23, පෙ.ව. 7:55
අද වන විට හිටපු ජනාධිපතිවරුන් අතරින් රජයේ නිල නිවාස භාවිතා කරන්නේ තිදෙදෙනකු පමණක් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටිනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල නිවසක් භාවිතා නොකළ බවත් ඔහු ධුරයෙන් ඉවත් වූ පසු තම නිවස වෙත ගිය බවත් ඒ සඳහා ඔහුට ස්තූතිවන්ත වන බවත් දිසානායක මහතා අවධාරණය කළේ ය.
ප්‍රධාන රූපවාහිනි නාලිකාවක පැවති වැඩසටනකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කළා.
හේමා ප්‍රේමදාස මැතිණිය සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් භාවිතා කළ නිල නිවාස ආපසු රජයට භාරදී ඇති බවයි අනුර ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, දැනට නිල නිවාස භාවිතා කරමින් ඇත්තේ මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග හා මෛත‍්‍රිපාල සිරිනේ යන හිටපු ජනාධිපතිවරුන් පමණක් බවයි.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26