2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 2:25
රජය වී මිලදි ගැනීම ආරම්භ කළද වී මිල ඉහළ ගොස් ඇති බව වී අලෙවී මණ්ඩලය පවසනවා.
පෞද්ගලික වෙළෙදුන් මණ්ඩලය නියමකළ මිලට වඩා වැඩියෙන් වී මිලදි ගන්නා බවයි වී අලෙවී මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ.
ඒ හේතුවෙන් ගබඩා විවෘත කළ ද ගොවීන් වී අලෙවී මණ්ඩලයට තම අස්වැන්න ලබා දීමේ අඩුවක් පවතින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
වෙළද පොල තුළ සහල් මිල ඉහල යාමට ප්‍රධානතම හේතුවන් වන්නේ වී මිළ ඉහල යාමයි.
එම නිසා මේ වී මිළ ඉහ්ල යාම සහල් මිල ඉහල යෑමටත් හේතුවක් වන්නට පුළුවන්.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
23-04-26
23-04-26
15-02-26
15-02-26
13-01-26
13-01-26
07-01-26
07-01-26
09-12-25
09-12-25
19-10-25
19-10-25
07-10-25
07-10-25
29-05-25
29-05-25
27-05-25
27-05-25
30-03-25
30-03-25
25-03-25
25-03-25
14-03-25
14-03-25