2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 1:15
හාල් මෝල් හිමියන් ගබඩාකර තිබෙන කීරි සම්බා වැඩි මිලට ගැනීම තොග වෙළෙඳුන් විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙන නිසා රට පුරා කීරි සම්බා හිඟයක් පවතින බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසුවා.
මෙම හාල් මෝල් හිමියන් සෑම වසරකම හාල් වැඩි මිලට විකිණීම සඳහා සැලසුම් කරන බව කී වෙළෙඳ ඇමැතිවරයා හාල් මෝල් හිමියන්ගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳව ලබන සතියේදී පියවරක් ගැනීමට තීරණය කළ බව ද සඳහන් කළා.
හාල් මෝල් හිමියන් වෙතින් තොග වෙළෙඳුන් වැඩි මිලට හාල් මිලදී ගනු ලැබුවහොත් එම වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය ගනු ලබන තීන්දු තීරණ නිසා ඔවුන් අමාරුවේ නොවැටී සිටීම සඳහා වැඩි මිලට කිරී සම්බා මිලට ගැනීමට අකමැතිවී ඇතැය ිද වෙළෙඳ ඇමැතිවරයා පැවසුවා.
2026 අප්‍රේල් 28, ප.ව. 12:52
2026 අප්‍රේල් 28, ප.ව. 12:26
2026 අප්‍රේල් 28, පෙ.ව. 11:34
2026 අප්‍රේල් 28, පෙ.ව. 10:13
2026 අප්‍රේල් 28, පෙ.ව. 9:21
23-04-26
23-04-26
15-02-26
15-02-26
13-01-26
13-01-26
07-01-26
07-01-26
09-12-25
09-12-25
19-10-25
19-10-25
07-10-25
07-10-25
29-05-25
29-05-25
27-05-25
27-05-25
30-03-25
30-03-25
25-03-25
25-03-25
14-03-25
14-03-25