2024 ජූලි 20, පෙ.ව. 12:02
ඉදිරි සතිය තුළ සහල් මිලෙහි වෙනසක් විය හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති යූ.කේ. සේමසිංහ මහතා සඳහන් කළේ කර්මාන්ත අංශයේ විදුලි ගාස්තු 25% කින් පහළ දැමීමට සාපේක්‍ෂව මෙලෙස සහල් මිල අඩු කිරීමට බලාපොරෙත්තු වන බවයි.
විදුලි ගාස්තු අඩු කිරීමත් සමඟ සහල් නිෂ්පාදන පිරිවැය පහළ ගිය බවත් ඒ අනුව, එහි වාසිය ජනතාවට ලැබිය යුතු බවත් සේමසිංහ මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව, රුපියල් 210ක පැවැති නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200කට අඩු මිලකට ගෙන ඒමට උත්සහ කරන බව ඔහු සඳහන් කළා.
2025 නොවැම්‍බර් 27, ප.ව. 5:43
2025 නොවැම්‍බර් 27, ප.ව. 5:34
2025 නොවැම්‍බර් 27, ප.ව. 4:07
2025 නොවැම්‍බර් 27, ප.ව. 2:47
2025 නොවැම්‍බර් 27, පෙ.ව. 11:55
27-11-25
27-11-25
27-11-25
27-11-25
27-11-25
27-11-25
27-11-25
27-11-25
26-11-25
26-11-25
26-11-25
26-11-25
26-11-25
26-11-25
26-11-25
26-11-25
26-11-25
26-11-25
24-11-25
24-11-25
24-11-25
24-11-25
24-11-25
24-11-25