2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:04
තමන්ට රාජයෝගයක් ඇතැයි දෛවඥයකු සිදුකළ ප්‍රකාශයක් නිසා හිටපු ක්‍රීඩා සහ වාරි මාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පටු අරමුණු වෙනුවෙන් ක්‍රීඩාවත් ආණ්ඩුවත් අපහසුතාවට පත්කරමින් ඇතැයි ඔහුගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඇමැතිවරයාගේ ගැටලු නිරාකරණයේ අසමත්භාවය නිසා ක්‍රීඩා සංගම් විසින් ක්‍රීඩා අමාත්‍යංශයට එරෙහිව නඩු 285ක් පමණ ගොනු කර ඇති බවයි.
රොෂාන් රණසිංහ සියල්ල කළේ ක්‍රීඩාවට හෝ රටට ඇති ආදරයට නොව ඔහුගේ බලවත් වී ඇති බව කියන රාජයෝගය නිසා බවයි, සුදත් චන්ද්‍රසේකර ලිපියක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්තු 28, පෙ.ව. 12:13
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26