hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:03



අද වන විට මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් පවතින බව පිළිගන්නා බව පළාත් සභා පළාත් නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා සඳහන් කරයි.

නව රජය සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිටිය කඩින මෙන් විසඳීමට සියළු කටයුතු කරමින් සිටින බවද හේතෙම පැවසීය.

කෙසේ වෙතත් තවත් මාසයක පමණ කාලයක් මෙම තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.

ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: