hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 31, පෙ.ව. 9:52



රුවන්වැලි මහා සෑයේ ‌කොත් වහන්සේ සම්බන්ධයෙන් සහ මැණික් කොල්ලයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවන්හි පැතිර යන අසත්‍ය සහ ද්වේෂ සහගත පුවත් පිළිබද වහා විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කොට තිබෙනවා.

2019 වසරේදී මෙම නව චූඩා මාණික්‍ය පැළඳ වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු විකෘති කරමින් සහ මහජනතාව කෝප ගන්වමින් අනුජ ජයසිංහ නැමැත්තෙකු සමඟ සිදු කල සාකච්චාවකදී මෙලෙස අදහස් පල වී ඇති බවයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් සියලු කරුණු දක්වමින් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ විසින් යවන ලද ලිපිය පහතින්,