2023 ඔක්‍තෝබර් 08, ප.ව. 4:53
ප්‍රසිද්ධ යු ටියුබ් නාලිකාවක සිදුකළ වැඩසටහනකට එක් වෙමින් රාජාංගනේ සද්ධාරතන හිමියන් වෙත යොමු කළ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ඒ හාමුදුරුවන් ප්‍රසිද්ධියේම භාවිතා කරන වචන සම්බන්ධයෙන් ය.
එහිදි අදහස් දක්වමින් එම හිමියන් සඳහන් කළේ ලාංකිකයන්ට මේ මොහොතේ අවශ්‍ය තුන් වේලම කාලා බිලා නිදහසේ සිටිමට අවශ්‍ය රටක් බවයි.
කෙසේ වෙතත්, උන්වහන්සේ කියා සිටියේ තමන් සිරගත වූ මොහොතේ කිසි කෙනෙක් ඒ වෙනුවෙන් සිටි නොමැති බවත් රාජාංගනේ හිමියන් යනු ස්වාධීන හිමි නමක් බවයි.
එහිදී ධර්මය මෙන්ම උන්වහන්සේගෙන් අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්,
2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්තු 28, පෙ.ව. 12:13