2026 මැයි 11, පෙ.ව. 12:15
වත්මන් රජයේ ක්‍රියාමාර්ග හේතුවෙන් රටවැසියන් සහ ඉහළ නිලධාරීන් ඉතා අනාරක්ෂිත මානසිකත්වයකට ඇද දමා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.
හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ වැනි පුද්ගලයකුට පවා අද පවතින දේශපාලන වාතාවරණය තුළ සිය ජීවිතය පිළිබඳ බරපතල අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බවද විමල් වීරවංශ සඳහන් කරයි.
මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂවරයාගේ මරණය මෙන්ම මෑතකදී වාර්තා වූ සිදුවීම් පිළිබඳවද සමාජය තුළ බරපතල සැකයක් පවතින බවද විමල් වීරවංශ සඳහන් කරයි.
යම් පුද්ගලයෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වූ පමණින් සියදිවි නසාගැනීමට පෙළඹෙන්නේ නැති බවත් නීතිය පසිඳලීමේ ක්‍රියාවලිය නිවැරදිව හා සාධාරණව ඉටු වන්නේ නම්, විමර්ශන පවතින අතරතුර සියදිවි නසාගැනීම් වාර්තා වීමට ඉඩක් නොමැති බවද විමල් වීරවංශ සඳහන් කරයි.
එහෙත් රජය දේශපාලන අරමුණු වෙනුවෙන් පුද්ගලයන් දඩයම් කිරීමට උත්සාහ කරන බවත් මෙවැනි වාතාවරණයක් තුළ සුරේෂ් සලේ වැනි අයෙකුට ඇප ලබා දුන්නද, ඉන් අනතුරුව ඔහුට කුමක් සිදු වනු ඇතිද යන්න පිළිබඳව බරපතල සැකයක් පවතින බවද විමල් වීරවංශ සඳහන් කරයි.
2026 මැයි 11, ප.ව. 3:08
2026 මැයි 11, ප.ව. 1:49
2026 මැයි 11, ප.ව. 1:44
2026 මැයි 11, ප.ව. 1:33
2026 මැයි 11, පෙ.ව. 11:48
11-05-26
11-05-26
10-05-26
10-05-26
10-05-26
10-05-26
10-05-26
10-05-26
09-05-26
09-05-26
09-05-26
09-05-26
09-05-26
09-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
27-04-26
27-04-26