2025 මාර්තු 26, පෙ.ව. 12:34
ජාතික ජන බලවේග ආණ්ඩුව පරාජය කිරීමට සියලු විපක්ෂ එකට එකතු වීමට සූදානම් වන බව නි. අමාත්ය සමන්ත විද්යාරත්න පවසයි.
නයි මුගටි වගේ සිටි පිරිස එකට එකතු වන්නට තීන්දු කර ඇත්තේ තම ආණ්ඩුව රට හදන බව ඔවුන් දන්නා නිසා බවයි, ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
තම ආණ්ඩුව රට හැදුවහොත් විපක්ෂයට නැවත මැතිවරණ ජයග්රහණය කළ නොහැකි බව ඔවුන් දන්නා බව ද නි. ඇමති සමන්ති විද්යාරත්න ප්රකාශ කරයි.
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:10
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:04
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:50
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:39
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 11:06
13-10-26
13-10-26
07-10-26
07-10-26
09-09-26
09-09-26