2025 පෙබරවාරි 21, පෙ.ව. 12:20
අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව තුළදී ගනේමුල්ලේ සංජීව ඝාතනය කරේ තමන්ගේ මෙහෙයුමක් යටතේ බව කොමාන්ඩෝ සලින්ත නම් තවත් පාතාල ක්‍රියාකාරිකයකු නෙත් ගුවන් විදුලි වෙත සඳහන් කර තිබේ.
ඩුබාහි රැඳී සිටිමින් වට්ස්ඇප් ඇමතුමක් ඔස්සේ නෙත් ගුවන් විදුලියට ඇමතුමක් දෙමින් ඔහු සඳහන් කර තිබුණේ අලුත්කඩේ අධිකරණයේදී මෙම ඝාතනය තමන් විසින් සිදු කළ බවයි.
ඝාතනය සිදුකිරීමෙන් ඉතා සුළු වේලාවකට පසුව මෙම ඇමතුම ගුවන් විදුලියට ලබා දුන් බව ඔවුන් එහිදී සඳහන් කළහ.
2026 අගෝස්‍තු 19, ප.ව. 5:17
2026 අගෝස්‍තු 19, පෙ.ව. 10:19
2026 අගෝස්‍තු 19, පෙ.ව. 10:17
2026 අගෝස්‍තු 19, පෙ.ව. 10:13
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:30
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26