hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 21, ප.ව. 1:37



අලුත්කඩේ උසාවිය තුළ ගනේමුල්ලේ සංජීව ඝාතනය කළ ඝාතන සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ යැයි පැවසෙමින් මාධ්‍යවල සංසරණ වන සියලු ඡායාරූප සත්‍ය ඒවා නොවන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.

ඇතැම් පින්තූර කෘතීම බුද්ධිය තාක්ෂණය ඔස්සේ සකස් කරන ලද ඒවා බවද හෙතෙම කියා සිටී.

ඒ නිසා කෘතිම බුද්ධිය සම්බන්ධයෙන්ද යම් අවබෝධයකින් අදහස් පල කරන්නයි ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් ඉල්ලා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: