hit counter

2024 ජූනි මස 25 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 21, පෙ.ව. 11:51



2023 වර්ෂයේ රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර 2023.12.22 වන සිකුරාදා දින අවසන් වනවා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.02.01 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ කිරීමට නියමිතයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: