hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2024 ජනවාරි 16, පෙ.ව. 12:01



ලබන මස 19 වනදාට පෙර පාසල් නිල ඇඳුම් සහ පෙළ පොත් බෙදා දීමට කටයුතු කරනු ලබයි.

ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.

මේ බව අමාත්‍යවරයා කියා සිටියේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ මේ වන විටත් පෙළ පොත් 80%ක් මුද්‍රණය කර බෙදා හැර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: