hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූනි 02, පෙ.ව. 12:01



ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් අධ්‍යන කටයුතුවලට වඩා විෂය බාහිර සහ සමගාමී ක්‍රියාකාරකම්වලට වැඩි වශයෙන් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ උත්සවයකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ එමඟින් දරුවන් තුළ මනා පෞරුෂයක් ගොඩනැගෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: