2024 ජූනි 02, පෙ.ව. 12:01
ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් අධ්‍යන කටයුතුවලට වඩා විෂය බාහිර සහ සමගාමී ක්‍රියාකාරකම්වලට වැඩි වශයෙන් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ උත්සවයකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ එමඟින් දරුවන් තුළ මනා පෞරුෂයක් ගොඩනැගෙන බවයි.
2025 ජූලි 04, ප.ව. 12:56
2025 ජූලි 04, පෙ.ව. 9:20
2025 ජූලි 04, පෙ.ව. 12:31
2025 ජූලි 04, පෙ.ව. 12:30
2025 ජූලි 04, පෙ.ව. 12:24
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25