2026 ජූලි 09, පෙ.ව. 12:08
අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා විට සහ දේශපාලන තලයේ ඉන්න ගෝඩ් ෆාදර්ලට නඩු වැටෙන කොට එම ගෝඩ් ෆාදර්ලා ඔක්කොම දැන් එකතු වෙල සිටින බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,
“මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම ලංකාවේ දැන් අවුරුද්දක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. විශාල පරිමාණයේ අපරාධකරුවන් අපි ජීවිතේට හිතපු නැති මිනිස්සූ, හිටපු අධිකරණ ඇමතිලා පවා. ඒගොල්ලොන්ගේ පුත්තු පවා දැන් ගෑවෙනවා මේ මහා පරිමාණ පාතාල කුඩු ජාවාරම් එක්ක.
එනිසා ඒකට විරුද්ධව ආණ්ඩුව අවුරුද්දක් තිස්සේ විශාල මහන්සියක්. ඒ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නකොට දේශපාලන තලයේ ඉන්න ගෝඩ් ෆාදර්ලට නඩු වැටෙන කොට, අපිට පේනවා ඒ ගෝඩ් ෆාදර්ලා දැන් ඔක්කොම එකතු වෙලා.
දයාසිරි මන්ත්‍රීතුමා කිවුවා, මේ ආණ්ඩුව පරද්දන්න ජාතිවාදීන්, හොරු, තක්කඩි, මංකොල්ලකාරයෝ එකතු කරගෙන හරි මේ ආණ්ඩුව පරද්දන්න ඕන කියලා.”
2026 ජූලි 09, පෙ.ව. 12:30
2026 ජූලි 09, පෙ.ව. 12:25
2026 ජූලි 09, පෙ.ව. 12:25
2026 ජූලි 09, පෙ.ව. 12:21
2026 ජූලි 09, පෙ.ව. 12:17
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26