2026 ජූලි 09, පෙ.ව. 12:25
ලබන සතියේ සිට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකර ගැනීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව 2026 ජූලි 13 වන දින සිට 19 වන දින තෙක් කාලය “ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය” වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන බව සඳහන්. මෙම විශේෂ මෙහෙයුම ප්‍රධාන ලෙසම ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ජල සැපයුම් විසන්ධි කෙරෙන ප්‍රදේශ වශයෙන්,
*කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලුම ප්‍රදේශ
*මහරගම කලාපය
*කෝට්ටේ කලාපය
එබැවින් ඔබගේ ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට බිල්පත්වල ඇති හිඟ මුදල් 2026 ජූලි 13 දිනට පෙර ගෙවා නිම කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
එමෙන්ම නියමිත දිනට පෙර හිඟ මුදල් ගෙවා දැමීමෙන් සිදුවීමට යන අපහසුතා මඟහරවා ගැනීමට සහය වන ලෙස ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දන්වයි.
2026 ජූලි 18, පෙ.ව. 12:36
2026 ජූලි 18, පෙ.ව. 12:21
2026 ජූලි 18, පෙ.ව. 12:17
2026 ජූලි 18, පෙ.ව. 12:16
2026 ජූලි 18, පෙ.ව. 12:12
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26