hit counter

2026 සැප්‍තැම්‍බර් මස 04 වන සිකුරාදා

2024 ජූනි 05, ප.ව. 3:05



දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට දිනයේ ආරම්භ වන බවයි.

එහිදී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනට ගංවතුර තර්ජනයට ලක්ව ඇති සහ අවතැන් කඳවුරු ලෙස භාවිතා කරනා පාසල් සඳහා මෙය අදාල නොවන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: