2024 සැප්තැම්බර් 09, ප.ව. 6:43
ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් සඳහා ලබන 20 වැනිදා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එලෙස වසා තබන පාසල් යළි 23 වන දින නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු වනවා.
ඊට අදාළ නිවේදනය පහතින්.


2026 මාර්තු 26, ප.ව. 2:04
2026 මාර්තු 26, ප.ව. 12:41
2026 මාර්තු 26, පෙ.ව. 10:36
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26