2024 සැප්තැම්බර් 16, පෙ.ව. 12:06
2025 වසරේ පළමු පාසල් වාරය ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.
එමෙන්ම, එළබෙන 2025 වසරේ සිට කිසිඳු පසුවීමක් නොමැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බව ද ඒ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙවැන්නකී,
“ලබන වසරේ පාසල් වාරය ආරම්භ වෙනවා ජනවාරි 20 වැනිදා. නමුත් තුන්වැනි වාරයේ සති දෙකක් පාසල් පවත්වන්න වෙනවා දින ගණන ආවරණය කරන්න. 2025 ජනවාරි 20 පළමු පාසල් වාරයේ පළමු දිනය ආරම්භ වෙනවා. ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත්, සියල්ල සූදානම් බවට සහතියක් ලබාදෙන්න පුළුවන්..”
2024 ඔක්තෝබර් 10, පෙ.ව. 11:30
2024 ඔක්තෝබර් 10, පෙ.ව. 11:13
2024 ඔක්තෝබර් 10, පෙ.ව. 10:30
2024 ඔක්තෝබර් 10, පෙ.ව. 10:02
2024 ඔක්තෝබර් 10, පෙ.ව. 12:13
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
09-10-24
09-10-24
09-10-24
09-10-24
09-10-24
09-10-24